Surah Yusuf Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٖ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ
යූසුෆ් ඔවුන්ට (අවශ්‍ය) ධාන්‍ය පිළියෙල කර දී (තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සුව දුක් ඔවුන්ගෙන් ඉතාමත් සූක්ෂමව කතා බහ කර දැනගෙන “නැවත වරක් ඔබ පැමිණෙන්නේ නම්), එකම පියාගේ වන ඔබගේ සහෝදර (බුන්යාමීන්ව)ද මා වෙත කැඳවාගෙන එනු. (ඔබ අඩු මිලක් ගෙවුවා වුවද), නියත වශයෙන්ම මා ඔබට (ධාන්‍ය) පූරණ වශයෙන් ලබා දුන් අතර, ඉතාමත් උසස් අන්දමින් (ඔබට) සංග්‍රහ කිරීම ගැන ඔබ අවධානය නොකළෙහිද?”