وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ
එබැවින් යූසුෆ්ගේ සහෝදරයින් (කන්ආන් හි සිට) පැමිණ ඔහු වෙත ගිය විට, ඔවුන්ව ඔහු (තමන්ගේ සහෝදරයින් යයි) දැන ගත්තේය. නමුත් ඔවුන් නම්, ඔහුව හඳුන ගත්තේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel