وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ
එහෙත් (අපට) බිය වී කටයුතු කරන විශ්වාසවන්තයින්ට පරලොවදී (අපි ලබා දෙන) ඵලවිපාක නම්, (මීටත් වඩා) ඉතාමත් උසස්ය. (යූසුෆ් පැවසූ ආකාරයට ධාන්‍ය ආරක්ෂා කර තබමින් සිටියහ. නියඟයද ඇති විය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel