Surah Yusuf Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස්, (කැමති කාරණාවන් කරමින්) සිටින විට, මේ අන්දමට මා ඔහුට පහසුකම් ලබා දුන්නෙමු. අපි අදහස් කරන අයට (මේ අන්දමටම) අපගේ වරප්‍රසාද ලබා දෙන්නෙමු. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපි අපතේ හරින්නේ නැත