قَالَ ٱجۡعَلۡنِي عَلَىٰ خَزَآئِنِ ٱلۡأَرۡضِۖ إِنِّي حَفِيظٌ عَلِيمٞ
(එයට) ඔහු “දේශීය ධාන්‍යාගාරයේ පාලකයා වශයෙන් මාව පත් කරනු (මැනව!) නියත වශයෙන්ම මා (ඒවා) ආරක්ෂා කර ගැනීමට හොඳින් දන්නෙකු වන්නෙමි” යයි පැවසුවේය. (ඒ අන්දමටම රජ තුමාද ඔහුව පත් කළේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel