Surah Yusuf Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
(පසුව) යූසුෆ් තම මිනිසුන්ට “ඔවුන් මිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ (පොදි) මලූවල (සඟවා) තබනු. ඔවුන් තමන්ගේ පවුලේ උදවිය සමග එකතු වී (ධාන්‍ය මලූ ලෙහා බලන විට) එය දැන ගෙන (එය අප වෙත බාර දීමට) ආපසු එනු ඇත” යයි පැවසුවේය