Surah Yusuf Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
ධාන්‍ය මිල දී ගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට, “අපගේ පියාණෙනි! (බුන්යාමීන්වද අපි කැඳවාගෙන නොගියහොත්) අපට (ධාන්‍ය) මැන දීම වළක්වා දමනු ඇත. එබැවින් අපගේ සහෝදරයාවද අප සමග යවනු මැනව! අපි ධාන්‍ය මිල දී ගෙන නියත වශයෙන් ඔහුවද ආරක්ෂා කරගෙන ආපසු එමු” යයි පැවසූහ