Surah Yusuf Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ هَلۡ ءَامَنُكُمۡ عَلَيۡهِ إِلَّا كَمَآ أَمِنتُكُمۡ عَلَىٰٓ أَخِيهِ مِن قَبۡلُ فَٱللَّهُ خَيۡرٌ حَٰفِظٗاۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
(එයට) යාකූබ් “මෙයට පෙර මොහුගේ සහෝදර (යූසුෆ්ගේ) කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර (රැවටුනාක්) මෙන් මොහුගේ කාරණාවෙහිද මා ඔබලාව විශ්වාස කරන්නද? (නොහැක). ආරක්ෂා කිරීමෙහි අල්ලාහ් ඉතාමත් උසස්ය. ඔහුම දයාව පහළ කරන්නන්ගෙන් ඉතාමත් දයාළුය” යයි පැවසුවේය