Surah Yusuf Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ
පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කරන විට, තමන්ගේ සහෝදර (බුන්යාමීන්)ගේ බරෙහි (එක් රත්‍රන්) බඳුණක් තැබුවේය. පසුව (ඔවුන් සමුගෙන ටික දුරක් යන විට) කෙනෙකු ඔවුන්ට “ඕ ඔටු තවලම් කරුවනි! නියත වශයෙන්ම ඔබලා හොරුන් වශයෙන් සිටින්නෙහුය” යයි ශබ්ද නගා කීවේය