Surah Yusuf Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَخَاهُۖ قَالَ إِنِّيٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා (බුන්යාමීන්)ව (පැත්තකට කැඳවා) වාඩි කරගෙන (ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගේ සහෝදරයා වන (යූසුෆ්)ය. මට මොවුන් කළ දැය ගැන ඔබ දුක් නොවනු” යයි (රහසින්) පැවසුවේය. (තවද “ඔබව නවතා ගැනීමට මා එක් උපායක් යොදන්නෙමි” යයි කීවේය)