Surah Yusuf Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَلَمَّا دَخَلُواْ مِنۡ حَيۡثُ أَمَرَهُمۡ أَبُوهُم مَّا كَانَ يُغۡنِي عَنۡهُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍ إِلَّا حَاجَةٗ فِي نَفۡسِ يَعۡقُوبَ قَضَىٰهَاۚ وَإِنَّهُۥ لَذُو عِلۡمٖ لِّمَا عَلَّمۡنَٰهُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(ඊජිප්තුවට ගිය) ඔවුන් තමන්ගේ පියාගේ නියෝගයට අනුව (විවිධ මාර්ගයන් ඔස්සේ) ඇතුලූ වූ බැවින් යාකූබ්ගේ මනසෙහි තිබූ එක් සිතුවිල්ලක් ඔවුන් ඉටු කිරීම මිස, අල්ලාහ්ගේ කිසිම මනක්කල්පිත දැයක් ඔවුන්ගෙන් වැළැක්වීමට හැකි දැයක් වශයෙන් තිබුනේ නැත. (මන්දයත් බුන්යාමීන්ව ඔවුන්ට අත්හැර දමා එන්නට සිදු විය). එහෙත් නියත වශයෙන්ම අපි ඔහුට (යූසුෆ්ද, බුන්යාමීන්ද පණ පිටින් සිටින්නාහ යන කාරණාව) දැනුම් දී තිබුණු බැවින් (එය) දැනුවත් කෙනෙකු වශයෙන් සිටියේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එය) නොදැනුවත් අය වශයෙන්ම සිටියහ