Surah Yusuf Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufوَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٖ وَٰحِدٖ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٖ مُّتَفَرِّقَةٖۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ
නැවතත් (ඔවුන්ට) “මගේ (ආදරණීය) පුතුනේ! (ඊජිප්තුව තුළට ඔබ සියල්ලන්ම) එකම ෙදාරටුවකින් ඇතුලූ නොවනු. වෙනත් වෙනත් මාර්ගවලින් (තනි තනියෙන්) ඇතුලූ වනු. අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් කිසිවක් මා ඔබට වළක්වා දැමිය නොහැක. මන්දයත් සියලූ බලයන් අල්ලාහ්ට මිස, (වෙන කිසිවෙකුටත්) නැත. (ඔබ සියල්ලන්වම) ඔහු වෙතම බාර කළෙමි. එබැවින් (ඔහුව) විශ්වාස කළ සියල්ලන්ම (මේ අන්දමටම) ඔහු වෙත බාර කරනු” යයි කීවේය