Surah Yusuf Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالَ لَنۡ أُرۡسِلَهُۥ مَعَكُمۡ حَتَّىٰ تُؤۡتُونِ مَوۡثِقٗا مِّنَ ٱللَّهِ لَتَأۡتُنَّنِي بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمۡۖ فَلَمَّآ ءَاتَوۡهُ مَوۡثِقَهُمۡ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ
(එයට ඔවුන්ගේ පියා) “මා ඔහුව ඔබ සමග යවන්නේම නැත. එහෙත් ඔබ සියල්ලන්වම (කිසිම විපතක්) වට කර ගතහොත් මිස, නියත වශයෙන්ම ඔහුව මා වෙත ගෙන එන්නෙහු යයි අල්ලාහ් මත ඔබ (සියල්ලන්ම) මා හට දිව්රා නොදුන්නහොත් මිස” යයි පැවසුවේය. ඔවුන් (එසේ) ඔහුට දිව්රා දුන් වහාම, එයට ඔහු “අපි කර ගත් මෙම ගිවිසුමට අල්ලාහ්ම ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නේය” යයි (පැවසීමෙන් අනතුරුව, බුන්යාමීන්ව කැඳවාගෙන යාමට) අනුමැතිය ලබා දුන්නේය