Surah Yusuf Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالُواْ نَفۡقِدُ صُوَاعَ ٱلۡمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمۡلُ بَعِيرٖ وَأَنَا۠ بِهِۦ زَعِيمٞ
එයට ඔවුන් “රජ තුමාගේ (ප්‍රමාණය මනින) බඳුනක් අපෙන් නැති වී තිබේ. එය කවුරුන් (සොයා) දුන්නා වුවද, ඔහුට එක් ඔටුවෙකුගේ බර (ධාන්‍ය, ත්‍යාග වශයෙන්) ලැඛෙනු ඇත. මෙයට මම ම වග කිව යුත්තෙකි” යයි (ඔවුන්ගෙන් කෙනෙකු) කීවේය