قَالُواْ تَٱللَّهِ لَقَدۡ عَلِمۡتُم مَّا جِئۡنَا لِنُفۡسِدَ فِي ٱلۡأَرۡضِ وَمَا كُنَّا سَٰرِقِينَ
එයට මොවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි මෙම රටෙහි අපරාධයක් කිරීමට පැමිණියේ නැත යන්න ඔබ හොඳින් දන්නෙහුය. තවද අපි සොරුන්ද නොවන්නෙමු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel