Surah Yusuf Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالُواْ جَزَـٰٓؤُهُۥ مَن وُجِدَ فِي رَحۡلِهِۦ فَهُوَ جَزَـٰٓؤُهُۥۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ
එයට ඔවුන් “කවුරුන්ගේ බරෙහි (පොදියෙහි) එය සොයා ගනු ලබන්නේද, ඔහුම එයට අයත් දඬුවම වන්නේය. (එබැවින් ඔහුව වහලෙකු බවට තබා ගත හැකිය. සොරකම් කරන) අපරාධකරුවන්ට මේ අන්දමටම අපි දඬුවම් දෙන්නෙමු” යයි පැවසූහ