Surah Yusuf Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ
පසුව තම සහෝදර (බුන්යාමීන්)ගේ පොදියෙහි (සෝදිසි කිරීමට) පෙර අන් අයගේ පොදි පරික්ෂා කිරීමට ආරම්භ කළේය. (ඒවායෙහි එය සොයා ගැනීමට නොහැකි වීම නිසා) පසුව තම සහෝදරයාගේ පොදියෙහි තිබී එය එළිදරව් කළේය. (තම සහෝදරයාව ලබා ගැනීමට) යුසුෆ්ට මෙම උපාය මාර්ගය අපි උගන්වා දුන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔහු තම සහෝදරයාව ලබා ගැනීමට (ඊජිප්තු රජ තුමාගේ නීතියට අනුව නොහැකිව තිබුණි. අපි කැමැත්තන්ගේ පදවි උසස් කරන්නෙමු. සෑම උගතෙකුටම උසස් උගතෙකු (අනිවායදැයෙන්ම) සිටින්නේය. (නමුත් අපි සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ උගතෙකි)