وَلَمَّا فَصَلَتِ ٱلۡعِيرُ قَالَ أَبُوهُمۡ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَۖ لَوۡلَآ أَن تُفَنِّدُونِ
ඔවුන්ගේ ඔටු වාහනයන් (ඊජිප්තුවෙන්) පිටත්ව ගිය වහාම ඔවුන්ගේ පියා “(මෙන්න!) යුසුෆ්ගේ සුවඳ නියත වශයෙන්ම මා ග්‍රහණය කරන්නෙමි. (එබැවින්) මාව ඔබ පිස්සෙකු යයි නොසිතිය යුතු නොවේද!”යි කීවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel