Surah Yusuf Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرٗا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ
“ඔබ මගේ මෙම කමිසය ගෙන ගොස් මගේ පියාගේ මුහුණෙහි දමනු. (එමගින් එවෙලේම) ඔහුට (නැති වී ගිය) ඇස් පෙනීම අත් කර ගනු ඇත. පසුව ඔබ, ඔබගේ පවුලේ සිටින සියල්ලන්ම කැඳවාගෙන මා වෙත පැමිණෙනු” යයි පවසා (යැවුවේය)