قَالَ لَا تَثۡرِيبَ عَلَيۡكُمُ ٱلۡيَوۡمَۖ يَغۡفِرُ ٱللَّهُ لَكُمۡۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ
එයට ඔහු “අද දින (මා) ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් (පටවන්නේ) නැත. අල්ලාහ්ද ඔබගේ වැරදිවලට සමාව දෙනු මැනව! ඔහු දයාබරයින් සියල්ලන්ගේම ඉමහත් වූ දයාබරවන්තයෙකි!” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel