قَالُواْ تَٱللَّهِ لَقَدۡ ءَاثَرَكَ ٱللَّهُ عَلَيۡنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ
එයට ඔවුන් “අල්ලාහ් මත සත්තකින්ම! අපි (ඔබට ඉමහත්) හානියක් කර තිබියදී නියත වශයෙන්ම අල්ලාහ් අපට වඩා ඔබව උසස් කර තබා ඇත්තේය. (අපට යහපතක් කිරීමට අල්ලාහ් ඔබට අවස්ථාවක්ද ලබා දී ඇත්තේය)” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel