Surah Yusuf Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufقَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
එයට ඔවුන් (තිගැස්සී) “ඇත්තෙන්ම ඔබ යූසුෆ් වශයෙන් සිටින්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “මමයි යූසුෆ්. මොහු මගේ සහෝදරයාය. නියත වශයෙන්ම අල්ලාහ් අප කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කර ඇත්තේය. මන්දයත් නියත වශයෙන්ම කවුරුන් පරිශූද්ධවන්තයෙකු වශයෙන් සිටිමින් (දුක් ගැහැටද) විඳ දරා ගන්නෝද, (එවැනි) හොඳ දැය කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් අපතේ හරින්නේ නැත” යයි පැවසුවේය