قَالَ هَلۡ عَلِمۡتُم مَّا فَعَلۡتُم بِيُوسُفَ وَأَخِيهِ إِذۡ أَنتُمۡ جَٰهِلُونَ
(ඒ අවස්ථාවේදී ඔවුන්ට) “ඔබ නොදැනුවත්කමෙහි ගැලී සිටියදී යූසුෆ්වද ඔහුගේ සහෝදරයාවද කුමක් කළෙහිද යන්න ඔබ දන්නෙහුද?”යි විමසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel