Surah Yusuf Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّآ أَن جَآءَ ٱلۡبَشِيرُ أَلۡقَىٰهُ عَلَىٰ وَجۡهِهِۦ فَٱرۡتَدَّ بَصِيرٗاۖ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
ඒ අවස්ථාවේදී (යූසුෆ් ගැන) සුභාරංචි දෙන්නන්ද පැමිණ, (යූසුෆ්ගේ කමිසය) ඔහුගේ (පියාගේ) මුහුණෙහි දැමූ වහාම, ඔහුගෙන් (නැති වී ගිය) ඇස් පෙණුම අත් කරගෙන, “(යූසුෆ් පණ පිටින් සිටීම ගැන) ඔබ නොදැනුවත් දැය සියල්ල අල්ලාහ්ගේ දයාව මගින් නියත වශයෙන්ම මා දැන සිටින්නෙමි යන්න (මීට පෙර) මා ඔබට නොකීවෙමිද?”යි විමසුවේය