قَالُواْ يَـٰٓأَبَانَا ٱسۡتَغۡفِرۡ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ
(මේ අතර ඊජිප්තුවට ගොස් සිටි ඔහුගේ අනිත් පුතුන්ද පැමිණ) “අපගේ පියාණෙනි! අපගේ පාපයන්ට සමාව දෙන ලෙසට ඔබ අප වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු මැනව! ඇත්තෙන්ම අපි ඉමහත් වූ වැරදි කළෙමු” යයි (ඔවුන්ම) පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel