قَالَ سَوۡفَ أَسۡتَغۡفِرُ لَكُمۡ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
එයට ඔහු “මා මගේ දෙවියන් වෙත, පසුව ඔබ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel