Surah Yusuf Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَبَوَيۡهِ وَقَالَ ٱدۡخُلُواْ مِصۡرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ
(පසුව පවුලේ අය සමග කන්ආන්හි සිට) ඔවුන් යූසුෆ් වෙත (ඊජිප්තුවට) පැමිණි විට, ඔහු තම දෙමව්පියන්ව (ඊජිප්තු දේශ සීමාවෙහි බලාපොරොත්තුවෙන් සිට ඉතාමත් ගෞරවාන්විතව) පිළිගෙන, “(දෙවියන්ගේ දයාවෙන්) ඔබ ඊජිප්තුවට ඇතුළු වනු (මැනව!) අල්ලාහ් අදහස් කළහොත් (ඔබ) බියෙන් තොර වූවන් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය