Surah Ar-Rad Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radسَوَآءٞ مِّنكُم مَّنۡ أَسَرَّ ٱلۡقَوۡلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنۡ هُوَ مُسۡتَخۡفِۭ بِٱلَّيۡلِ وَسَارِبُۢ بِٱلنَّهَارِ
ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුට (ඒ දෙකම) එක සමානය! (එසේම ඔබගෙන් වූ) කවුරුන් හෝ රාත්‍රියෙහි තමන් කරන දැය සඟවා ගත්තද, නැතහොත් දහවලෙහි ප්‍රසිද්ධියේ කළා වුවද, (ඔහුට එය එක සමානය! සියල්ලන්ගේ ක්‍රියාවන්ම ඔහු හොඳින් දන්නේය)