Surah Ar-Rad Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radلَهُۥ مُعَقِّبَٰتٞ مِّنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ يَحۡفَظُونَهُۥ مِنۡ أَمۡرِ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوۡمٖ سُوٓءٗا فَلَا مَرَدَّ لَهُۥۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ
(මිනිසා කුමන තත්වයක සිටියදී වුවද) ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද නොකඩවා පැමි‚ය හැකි (මලායිකාවරුන්) කිහිප දෙනෙකු සිටින්නාහ. ඔවුන් අල්ලාහ්ගේ නියෝගයන් මගින් ඔහුව ආරක්ෂා කරන්නාහ. මිනිසුන් (තමන්ගේ නපුරු ගති ගුණයන්ගෙන්) තමන්ව වෙනස් නොකර ගන්නා තුරු, නියත වශයෙන්ම අල්ලාහ්ද (ඔවුන්ට පහළ කළ වරප්‍රසාදයන්) වෙනස් කර හරින්නේ නැත. අල්ලාහ් කුමන සමුහයන්ට හෝ හානියක් කිරීමට අදහස් කළහොත් එය වළක්වන්නන් කිසිවෙකුත් නැත. ඔවුන්ට උදව් කරන්නන්ද ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත