هُوَ ٱلَّذِي يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ
(ඔබට) බියද, ලාභයද ලබා දිය හැකි විදුලිය ඔහුම ඔබ ඉදිරියේ බැබලීමට සලස්වන්නේය. (වැස්ස උසුළන) ඝන වලාකුළුද ඔහුම ඉකුත් කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel