Surah Ar-Rad Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radلَهُۥ دَعۡوَةُ ٱلۡحَقِّۚ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَجِيبُونَ لَهُم بِشَيۡءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيۡهِ إِلَى ٱلۡمَآءِ لِيَبۡلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦۚ وَمَا دُعَآءُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ
(අපි ප්‍රාර්ථනා කර) ආරාධනා කිරීමට සුදුස්සා ඔහුය. කවුරුන් ඔහුව මිස, (අනිත් ව්‍යාජ දෙවිවරුන්ට ප්‍රාර්ථනා කර) ආරාධනා කරන්නෝද, ඔවුන්ට ඒවා කිසිම පිළිතුරක් දෙන්නේ නැත. (අල්ලාහ් හැර, අනිත් දැය ආරාධනා කරන්නන්ගේ උපමාව) ජලය (ඉබේ) තමන්ගේ කටට යා යුතුය යයි අදහස් කර තමන්ගේ දෑත් (දිගහැර දෝතින් ගෙන නොබී) දිගහැරගෙනම සිටින්නෙකු මෙන් ඇත්තේය. (එය ඔහු තමන්ගේ අත්වලින් ගෙන නොබොන තුරු ඔහුගේ) කටට එය ළඟා වන්නේ නැත. (ව්‍යාජ දෙවිවරුන් වෙත) ප්‍රතික්ෂේප කරන්නන් කරන ප්‍රාර්ථනාවන් (මෙවැනි) දුර්මාර්ගයක් වශයෙන්ම ඇත්තේය