Surah Ar-Rad Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَلِلَّهِۤ يَسۡجُدُۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ طَوۡعٗا وَكَرۡهٗا وَظِلَٰلُهُم بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ۩
අහස්හිද භූමියෙහිද ඇති දෑ සියල්ල (ඒවා) කැමති වුවද, අකමැති වුවද, අල්ලාහ්ට හිස නවා (අනිවායදැයෙන්ම අවනතම) වන්නේය. උදේද, සවසද ඒවායේ සෙවණැලිද (ඔහුගේ අණට අවනතව ඉදිරියෙන් හා පසුපසින් ගමන් කරන්නේය)