Surah Ar-Rad Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Rad۞أَفَمَن يَعۡلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ كَمَنۡ هُوَ أَعۡمَىٰٓۚ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද (ධර්මය, එය) සත්‍යය යයි ස්ථීර වශයෙන් විශ්වාස කරන්නා (ඇස් පෙණීම සිඳී ගිය) අන්ධයාට සම වන්නේද? (එසේ වන්නේ නැත). නියත වශයෙන්ම (මෙමගින්) හොඳ ඔවදන් ලබා ගන්නන් බුද්ධිමතුන්ය