Surah Ar-Rad Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radلِلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمُ ٱلۡحُسۡنَىٰۚ وَٱلَّذِينَ لَمۡ يَسۡتَجِيبُواْ لَهُۥ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦٓۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ سُوٓءُ ٱلۡحِسَابِ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ
කවුරුන් තමන්ගේ දෙවියන්ගේ ආරාධනාව බාර ගන්නෝද, ඔවුන්ට (එය) සම්පූර්ණයෙන්ම හොඳක් වන්නේය. තවද කවුරුන් ඔහුගේ ආරාධනාවට පිළිතුරු නොදෙන්නෝද, එය ඔවුන්ට (නපුරක් වනු ඇත. මන්දයත්) භූමියෙහි ඇති වස්තූන් සියල්ල අයිතිව තිබී ඒ සමග එවැනි තවත් පංගුවක්ද (ඔවුන් වෙත) තිබී, (පරලොවදී ඔවුන්ට ලැබිය හැකි දඬුවමෙන් බේරීමට) මේ සියල්ල තමන් වෙනුවෙන් වන්දි වශයෙන් දෙන්නටම කැමති වන්නාහ. (එහෙත් එය සිදු වන කාරණාවක් නොව! තවද) ඔවුන් වෙත ඉතාමත් දරුණු ලෙස ප්‍රශ්න කරනු ලබනු ඇත. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයකි