Surah Ar-Rad Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَالَتۡ أَوۡدِيَةُۢ بِقَدَرِهَا فَٱحۡتَمَلَ ٱلسَّيۡلُ زَبَدٗا رَّابِيٗاۖ وَمِمَّا يُوقِدُونَ عَلَيۡهِ فِي ٱلنَّارِ ٱبۡتِغَآءَ حِلۡيَةٍ أَوۡ مَتَٰعٖ زَبَدٞ مِّثۡلُهُۥۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡحَقَّ وَٱلۡبَٰطِلَۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذۡهَبُ جُفَآءٗۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمۡكُثُ فِي ٱلۡأَرۡضِۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ
ඔහුම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වන්නේය. (එය වසින) ජලයට සරිලන සේ (කුඩා හා විශාල) ඇළ, ෙදාළවල් සේ ගලා බසින්නේය. (එම ඇළ මාර්ගයන්හි) ගංවතුරවල පෙණ, පාවෙන සේ ඔසවාගෙන ගමන් කරන්නේය. (මෙසේම) ආභරණ සඳහා හෝ නැතහොත් වෙනත් භාණ්ඩ සඳහා හෝ (ලෝහ වර්ග) ගිණ්නෙහි තබා උණු කරන විටදීද එවැනි (අපවිත්‍ර) පෙණ පාවෙන්නේය. සත්‍යයටද අසත්‍යයටද අල්ලාහ් මෙය උපමාවක් වශයෙන් පවසන්නේය. මන්දයත් (අපවිත්‍ර) පෙණ නම්, ප්‍රයෝජනයක් නොමැතිව (ඇති බැවින්) විනාශ වී (සැඟවී) යන්නේය. මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන දැයම භූමියෙහි (ඒකරාශී කර තබා) ස්ථීරව ඇත්තේය. මෙසේම (අවිශ්වාසවන්තයින්ව අපවිත්‍ර පෙණ වලටද, විශ්වාසවන්තයින්ව භූමියෙහි ඒකරාශී කර තබා ඇති ප්‍රයෝජනයක් ගෙන දෙන වස්තූන්ටද උපමා කර) අල්ලාහ් උදාහරණයන් පවසන්නේය