Surah Ar-Rad Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخۡشَوۡنَ رَبَّهُمۡ وَيَخَافُونَ سُوٓءَ ٱلۡحِسَابِ
තවද ඔවුන් අල්ලාහ් ඒකරාශී කර තබන්නට යයි අණ කරන ලද දැයද, ඒකරාශී කර තබනු ඇත. තමන්ගේ දෙවියන්ට බිය වී ද කටයුතු කරනු ඇත. (විනිශ්චය දිනදී විමසනු ලබන) දරුණු ප්‍රශ්න ගැන (සෑම විටම) බිය වෙමින්ම සිටිනු ඇත