Surah Ar-Rad Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَٱلَّذِينَ صَبَرُواْ ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ أُوْلَـٰٓئِكَ لَهُمۡ عُقۡبَى ٱلدَّارِ
තවද ඔවුන් තම දෙවියන්ගේ සොම්නස ඉල්ලා (කුමන දුක් ගැහැට වුවද, ඉවසීමෙන් යුතුව) විඳ දරා ගනු ඇත. සලාතයද නොකඩවා ඉටු කරනු ඇත. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්‍රසිද්ධියේද (දැහැමි මාර්ගයෙහි) වියදම් කරනු ඇත. පින් ඇති දැය අත් කරගෙන, පාපතර දැයෙන් වැළකී සිටිනු ඇත. මෙවැන්නන්ට (පරලොවදී) හොඳ වාසස්ථාන ඇත. (එනම් ස්ථීර වූ ස්වර්ගය ඵලවිපාක වශයෙන් ලැඛෙනු ඇත)