Surah Ar-Rad Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radجَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَدۡخُلُونَ عَلَيۡهِم مِّن كُلِّ بَابٖ
ස්ථීර වූ ස්වර්ගයන්හි මොවුන්ද, හොඳ ගති පැවතුම් ඇති මොවුන්ගේ පියවරුන්ද, මොවුන්ගේ වල්ලභයන්ද, මොවුන්ගේ පරම්පරාවේ දරුවන්ද ඇතුළු වනු ඇත. සෑම ෙදාරටුවකින්ම මලායිකාවරුන් මොවුන් වෙත පැමිණ