سَلَٰمٌ عَلَيۡكُم بِمَا صَبَرۡتُمۡۚ فَنِعۡمَ عُقۡبَى ٱلدَّارِ
(මොවුන්ට) “ඔබ (ඔබගේ ජීවිත කාලයෙහි අමාරුකම්) විඳ දරාගත් හේතුවෙන් ඔබට ශාන්තිය හා සමාදානයද අත් වේවා! (ඔබගේ මෙම) අවසන් නිවස ඉතාමත් හොඳ එකක් බවට පත් විය” (යයි පවසනු ඇත)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel