Surah Ar-Rad Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ
කවුරුන් අල්ලාහ් වෙත දුන් පොරොන්දුව -එය ස්ථීර කළ පසුද- කඩ කරන්නෝද ඔවුන්ටද, කවුරුන් අල්ලාහ් ඒකරාශී කර තබන ලෙසට අණ කරන ලැබූ දැය වෙන්කර දමන්නෝද ඔවුන්ටද, කවුරුන් භූමියෙහි අපරාධ කරමින් සැරි සරන්නෝද ඔවුන්ටද, (දෙවියන්ගේ) ශාපයම අත් වනු ඇත. තවද ඔවුන්ට ඉතාමත් නපුරු නිවෙසද (පිළියෙල කර) ඇත්තේය