Surah Ar-Rad Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ وَفَرِحُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا مَتَٰعٞ
අල්ලාහ් තමන් කැමති අයට අප්‍රමාණව ලබා දෙන්නේය. (තමන් කැමති අයට) සීමා සහිතවද ලබා දෙන්නේය. එහෙත් (ප්‍රතික්ෂේප කරන්නන්) මෙලොව ජීවිතය මගින්ම සතුටට පත් වන්නාහ. මෙලොව ජීවිතය නම්, පරලොව සමග (සසඳා බලන විට) ඉතාමත් අල්ප දැයක් මිස, වෙන කිසිවක් නැත