Surah Ar-Rad Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَنۡ أَنَابَ
(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (අපගේ දුතයා වන ඔබව ගෙනහැර දක්වමින්) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන් වෙතින් (අපි කැමති ආකාරයට) කුමක් හෝ සාධකයක් පහළ කළ යුතු නොවේද?”යි පවසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ් (දඬුවම් කිරීමට) අදහස් කරන අයව, වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. සම්පුර්ණයෙන්ම ඔහු දෙසටම සිටින්නන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය”