Surah Ar-Rad Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radٱلَّذِينَ ءَامَنُواْ وَتَطۡمَئِنُّ قُلُوبُهُم بِذِكۡرِ ٱللَّهِۗ أَلَا بِذِكۡرِ ٱللَّهِ تَطۡمَئِنُّ ٱلۡقُلُوبُ
ඇත්තෙන්ම විශ්වාසය තබා සිටින්නන් ඔවුන්ය. (ඔවුන් ඉදිරියේ) අල්ලාහ්ගේ ශූද්ධ වූ නාමය මතක් කරනු ලැබුවහොත් ඔවුන්ගේ හෘදයන් සෑහීමට පත් වන්නේය. (මන්දයත්) අල්ලාහ්ගේ ශූද්ධ වූ නාමය මතක් කිරීම මගින් (සත්‍ය විශ්වාසවන්තයින්ගේ) හෘදයන් නියත වශයෙන්ම තෘප්තියට පත් වනු ඇත යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව)