Surah Ar-Rad Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Rad۞وَإِن تَعۡجَبۡ فَعَجَبٞ قَوۡلُهُمۡ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدٍۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَاقِهِمۡۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඔබව බොරු කිරීම ගැන) ඔබ පුදුම වන්නෙහි නම්, “අපි (මිය යාමෙන් පසු, දිරා පත් වී) පස් බවට පත් වූවායින් පසුවද, අළුතින් අපි උත්පාදනය කරනු ලබන්නෙමුද?”යි ඔවුන්ගේ පැවසීම (මීටත් වඩා) ඉතාමත් පුදුමාකාර දැයක් නොවෙද! මොවුන් තමන්ව උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නාවම ප්‍රතික්ෂේප කරන්නන්ය. (එබැවින් පරලොවදී) මොවුන්ගේ ඛෙල්ලෙහි දම්වැල් වලින් බැඳ දමනු ලැබේ. ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් මොවුන් රැඳී සිටිනු ඇත