Surah Ar-Rad Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَيَسۡتَعۡجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِ وَقَدۡ خَلَتۡ مِن قَبۡلِهِمُ ٱلۡمَثُلَٰتُۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ لِّلنَّاسِ عَلَىٰ ظُلۡمِهِمۡۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلۡعِقَابِ
(නබියේ!) හොඳක් පැමිණීමට පෙරම නරකක් ගෙන්වා ගැනීමට මොවුන් ඔබ වෙත ඉක්මන් කරන්නාහ. මෙවැනි විවිධ කාරණාවන් මොවුන්ගෙන් පෙරද නියත වශයෙන්ම සිදු වී ඇත්තේය. ඔවුන් වැරදිකරුවන් වුවද ඔබගේ දෙවියන් මිනිසුන්ව ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එසේම) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් කිරීමෙහිද ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය