Surah Ar-Rad Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦٓۗ إِنَّمَآ أَنتَ مُنذِرٞۖ وَلِكُلِّ قَوۡمٍ هَادٍ
(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ඔබ ගැන) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන්ගෙන් (අපි කැමති ආකාරයට) එක් සාධකයක් පහළ කළ යුතු නොවේද?” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ, බිය ගන්වා අනතුරු අඟවන්නාම (මිස, වෙන කිසිවකු නොව. එබැවින් ඔවුන් කැමති ආකාරයටම ඔබ කළ යුතුය යන්න ඔබගේ යුතුකමක් නොව). තවද සෑම සමූහයන්ටම (ඔබ) එක් මාර්ගෝපදේශකයෙකු(ද වන්නෙහිය)