Surah Ar-Rad Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radٱللَّهُ يَعۡلَمُ مَا تَحۡمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلۡأَرۡحَامُ وَمَا تَزۡدَادُۚ وَكُلُّ شَيۡءٍ عِندَهُۥ بِمِقۡدَارٍ
සෑම ගැහැනියක්ම (ගර්භයෙහි) උසුළාගෙන සිටින්නේ (පිරිමිද ගැහැනුද යන්න)ද අල්ලාහ් හොඳින් දන්නේය. ගර්භාෂයන්හි (ගැබ් ගන්නා අවස්ථාවේදී) හැකිළීමද (ප්‍රසූත කරන විට) ඒවා විවර වීමද ඔහු දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දැයක්ම (එම ගර්භයන්හි රැඳී සිටිය යුතු) කාලය ඔහු වෙත සඳහන්වම ඇත්තේය