Surah Ibrahim Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمۡ لَنُخۡرِجَنَّكُم مِّنۡ أَرۡضِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۖ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ رَبُّهُمۡ لَنُهۡلِكَنَّ ٱلظَّـٰلِمِينَ
ප්‍රතික්ෂේප කළ අය, තමන් වෙත පැමිණි (අපගේ) දූතයින්ට “නියත වශයෙන්ම ඔබ අපගේ ධර්මය දෙසට හැරිය යුතුය. නොඑසේ නම්, අපි ඔබව අපගේ රටින් පිටමං කරන්නෙමු” යයි පවැසූහ. එයට ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට “නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ව විනාශ කර දමන්නෙමු