Surah Ibrahim Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدۡ هَدَىٰنَا سُبُلَنَاۚ وَلَنَصۡبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيۡتُمُونَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ
“අපි අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට අපට (කුමක් නම් සිදු වී ඇත්ද)? නියත වශයෙන්ම ඔහුම අපිට ඍජු මාර්ගය දැනුම් දුන්නේය. (ප්‍රතික්ෂේප කරන්ණෙනි!) ඔබ අපට දෙන දුක් ගැහැට විඳ දරාගෙන ස්ථීරව සිටින්නෙමු. එබැවින් විශ්වාස කරන්නන් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද පැවසූහ