Surah Ibrahim Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimقَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
(එයට) ඔවුන් වෙත පැමිණි දූතයින් ඔවුන්ට “අපි ඔබ මෙන් මිනිසුන්ය. එහෙත් අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි වරප්‍රසාදයන් පහළ කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර (ඔබගේ කැමැත්තට අනුව) කිසිම සාධකයක් අපි ඔබ වෙත ගෙන ඒමට ඉඩක් නැත” (යයි පවසා විශ්වාසවන්තයින්ට) “විශ්වාසවන්ත-යින් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද